Pricing and ordering are restricted to registered wholesale clients. Please login to continue.
MEDI-PEEL Glutathione Toning Tox Mask
🔍 ප්‍රධාන වාසි සහ විශේෂත්වය:
Glutathione: සුදු පැහැයට සහ සමේ දුඹුරු පැහැය අඩු කිරීමට උපකාරී. Melanin නිෂ්පාදනය වැඩි කිරිමේ හැකියාවක් ඇත.
Toning Tox Effect: සම ශක්තිමත් කරමින් tight කිරීමේ හැකියාවක් ඇත (lifting effect).
Niacinamide: සමේ පැහැය යතා තත්වයට ගෙන ඒම, පිරිසිදු කිරීම සහ තෙතමන තහවුරු කිරීම.
8 Hyaluronic Acid: තෙතමන තට්ටු කලාප 8ක් හරහා ගැඹුරු ලෙසට රැඳවීම.
Sheet එකට ඇති දියර ප්‍රමාණය: 25mL
🧴 අනෙකුත් Active Ingredients (packaging අනුව):
Toning effect (සමේ පැහැය පිරිසිදු කිරීම)
Firming & Brightening
📌 අදාළ සම වර්ග:
ඕනෑම සමකට සුදුසුයි (for all skin types).
Item has been added to your shopping cart.
View Cart & Checkout