Medicube Deep Vita C Capsule Cream
Main Thumbnail

Medicube Deep Vita C Capsule Cream

Stock Available
Exclusive Wholesale Access

Pricing and ordering are restricted to registered wholesale clients. Please login to continue.

Description

Medicube Deep Vita C Capsule Cream එක දීප්තිමත් සමක් ලබාගැනීමට සහ dark spots අඩු කිරීමට ජනප්‍රිය Korean skincare cream එකක්.
ප්‍රධාන අමුද්‍රව්‍ය
🍊 Vitamin Water 50% – සමට තෙතමනය සහ දීප්තිය ලබාදේ.
🍊 Vitamin C Derivatives – Dark spots, acne marks සහ pigmentation අඩු කිරීමට උපකාරී වේ.
💛 Niacinamide 5% – සම පැහැපත් කර, skin tone එක ඒකාකාර කර, oil control කිරීමටත් උපකාරී වේ.
ප්‍රයෝජන
✅ Dark spots සහ acne marks අඩු කිරීමට උපකාරී වේ.
✅ සමේ දීප්තිය වැඩි කරයි.
✅ Skin tone එක ඒකාකාර කරයි.
✅ තෙතමනය ලබාදී සම මෘදු කරයි.
✅ දිනපතා භාවිතයට සුදුසුය.