Pricing and ordering are restricted to registered wholesale clients. Please login to continue.
SOLEGIO Nutrition Cream එක Wrinkle Improvement & Whitening Functional Cosmetics (රැලි අඩු කිරීමට සහ සම පැහැපත් කිරීමට) ලෙස නිර්මාණය කර ඇති කොරියානු face cream එකක්
ප්‍රධාන ප්‍රයෝජන
✨ සමට ගැඹුරු තෙතමනය ලබාදේ.
✨ වියළි සහ රළු සම මෘදු කරයි.
✨ සමේ පෝෂණය වැඩි කර නිරෝගී පෙනුමක් ලබාදේ.
✨ සිහින් රැලි සහ fine lines අඩු කිරීමට උපකාරී වේ.
✨ සමේ පැහැය ඒකාකාර කර දීප්තිමත් පෙනුමක් ලබාදීමට උපකාරී වේ.
භාවිතයට සුදුසු සම
Dry Skin (වියළි සම)
Normal Skin (සාමාන්‍ය සම)
Combination Skin (මිශ්‍ර සම)
Item has been added to your shopping cart.
View Cart & Checkout