Pricing and ordering are restricted to registered wholesale clients. Please login to continue.
☀️ දවස පුරා සූර්යාලෝකයෙන් ඔබේ සම ආරක්ෂා කරගන්න! 🧴✨
දිනපතා ඇතිවන UVA & UVB කිරණ වලින් සම ආරක්ෂා කරමින්, නිරෝගී සහ දීප්තිමත් සමක් ලබාදෙන CHASCO UV Snail Sun Block SPF 50+ PA++++ දැන් ඔබ වෙනුවෙන්!
💛 විශේෂත්වයන්:
✅ SPF 50+ PA++++ සමඟ ඉහළම Sun Protection
✅ UVA & UVB කිරණවලින් සම ආරක්ෂා කරයි
✅ Snail Extract සමඟ Sun Damage අඩු කිරීමට සහ සමට Natural Glow එකක් ලබාදීමට උපකාරී වේ
✅ Waterproof Formula – දිගු කාලයක් ආරක්ෂාව
✅ Makeup Base එකක් ලෙසත් භාවිතා කළ හැකිය
🌿 දිනපතා භාවිතයෙන් ඔබේ සම සුරක්ෂිතව, මෘදු සහ දීප්තිමත්ව තබාගන්න.
🛍️ CHASCO UV Snail Sun Block අදම ඇණවුම් කර ඔබේ සමට ලැබිය යුතු ආරක්ෂාව ලබාදෙන්න! ✨
Item has been added to your shopping cart.
View Cart & Checkout