GRACEDAY HAND CREAM HYALURONATE
Main Thumbnail

GRACEDAY HAND CREAM HYALURONATE

Stock Available
Exclusive Wholesale Access

Pricing and ordering are restricted to registered wholesale clients. Please login to continue.

Description

💙 මෘදු, තෙතමනයෙන් පිරුණු ලස්සන අත් දෙකක් සඳහා… ✨

GRACEDAY Hand Cream Hyaluronate සමට ගැඹුරු තෙතමනයක් ලබාදී වියළි හා රළු අත් මෘදු කරයි. සැහැල්ලු Formula එක නිසා ඇලෙන සුළු බවක් නැතිව ඉක්මනින් සමට උරාගනී.

🌿 විශේෂත්වයන්:
💧 Hyaluronate Complex සමඟ දිගු කාලීන Moisture
🌱 Natural Extracts සමඟ සම පෝෂණය කරයි
✨ අත් මෘදු, සුමට සහ සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමට උපකාරී වේ
🫶 දිනපතා භාවිතයට සුදුසුයි
💙 Non-Greasy Formula – ඉක්මනින් සමට උරාගනී

දවස පුරාම මෘදු, තෙතමනයෙන් පිරුණු අත් දෙකක් සඳහා GRACEDAY Hand Cream Hyaluronate අදම ඔබේ Skincare Routine එකට එකතු කරගන්න! ✨🩵

Product Video Demo