SEOUL 1988 SERUM
Main Thumbnail

SEOUL 1988 SERUM

Stock Available
Exclusive Wholesale Access

Pricing and ordering are restricted to registered wholesale clients. Please login to continue.

Description

✨ තරුණ, තද සහ දීප්තිමත් සමක් සඳහා! ❤️

SEOUL 1988 Retinal Liposome 2% + Black Ginseng Serum යනු වයස්ගත වීමේ ලක්ෂණ අවම කිරීමට, සමේ තද බව වැඩි කිරීමට සහ ස්වභාවික දීප්තිය නැවත ලබාදීමට උපකාරී වන ප්‍රබල Anti-Aging Serum එකකි.

🌿 විශේෂත්වයන්:
✨ Retinal Liposome 2% සමඟ Fine Lines සහ Wrinkles පෙනුම අඩු කිරීමට උපකාරී වේ
🌱 Black Ginseng Extract සමට පෝෂණය ලබාදී Elasticity වැඩි කරයි
💧 සම මෘදු, තෙතමනයෙන් පිරුණු සහ Healthy ලෙස තබාගනී
🌸 Skin Texture එක සුමට කර Natural Glow එකක් ලබාදෙයි
🪶 Lightweight Formula – ඉක්මනින් සමට උරාගනී

💖 රාත්‍රී Skincare Routine එකට එකතු කර තරුණ, නිරෝගී සහ දිදුලන සමක් සඳහා අදම අත්හදා බලන්න! ✨

Product Video Demo