Pricing and ordering are restricted to registered wholesale clients. Please login to continue.
COSRX Advanced Snail 92 All In One Cream හි 92% Snail Secretion Filtrate අඩංගු නිසා සමට ගැඹුරු තෙතමනය ලබාදෙමින්, සම යථා තත්ත්වයට පත් කිරීමට සහ ස්වභාවික Glow එකක් ලබාදීමට උපකාරී වේ.
🌿 විශේෂත්වයන්:
💧 සමට දිගුකාලීන Moisture ලබාදෙයි
🐌 Damaged Skin Repair කිරීමට උපකාරී වේ
✨ Fine Lines සහ Wrinkles පෙනුම අඩු කිරීමට සහය වේ
🌸 සම මෘදු, Smooth සහ Healthy ලෙස තබාගනී
🪶 Lightweight, Non-Greasy Formula – සියලුම Skin Types සඳහා සුදුසුයි
දිනපතා Skincare Routine එකට COSRX Advanced Snail 92 All In One Cream එක එකතු කර, තෙතමනයෙන් පිරුණු, නිරෝගී සහ දිදුලන සමක් ලබාගන්න! 💛✨
Item has been added to your shopping cart.
View Cart & Checkout