Pricing and ordering are restricted to registered wholesale clients. Please login to continue.
🧡 𝐅𝐨𝐨𝐝𝐚𝐡𝐨𝐥𝐢𝐜 𝐌𝐮𝐥𝐭𝐢 𝐒𝐮𝐧 𝐂𝐫𝐞𝐚𝐦 (𝐒𝐏𝐅 50+ 𝐏𝐀+++)
🧡ලංකාවේ තියෙන සැර අව්වට ඔයාගේ Skin එක දවසින් දවස damage වෙනවා කියලා හිතෙනවද? අව්වට කර වෙලා, මූණේ තියෙන Glow එක නැති වෙනවට බයද? 😟
එහෙනම් මෙන්න ඔයාට ගැළපෙනම Solution එක! 👇
🔥ඇයි Foodaholic Sun Cream එකම තෝරගන්න ඕනේ? 🤔
✅ 𝗛𝗶𝗴𝗵 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁𝗶𝗼𝗻 : SPF 50+ PA+++ නිසා පැය 12ක් පුරාවටම ඉර අව්වෙන් උපරිම ආරක්ෂාවක් ලැබෙනවා.
✅ 𝗡𝗼 𝗪𝗵𝗶𝘁𝗲 𝗖𝗮𝘀𝘁:ගෑවට පස්සේ මූණ සුදු පාට වෙලා Ghost කෙනෙක් වගේ පෙන්නේ නෑ. Skin එකට හොඳටම blend වෙනවා. 😍
✅ 𝗡𝗼𝗻-𝗦𝘁𝗶𝗰𝗸𝘆 : දාඩිය දානකොට ඇලෙන ගතියක් නෑ. හරිම light feeling එකක් තියෙන්නේ.
✅ 𝗠𝗼𝗶𝘀𝘁𝘂𝗿𝗶𝘇𝗶𝗻𝗴: අව්වට වේලෙන skin එක soft විදියට තියාගන්න උදව් වෙනවා.
✅ 𝗔𝗳𝗳𝗼𝗿𝗱𝗮𝗯𝗹𝗲: මේක Korea වල අනිත් Suncream වලට වඩා Price ගොඩක් අඩුයි.
✅ 𝗠𝗮𝗱𝗲 𝗶𝗻 𝗞𝗼𝗿𝗲𝗮: 100% Original කොරියානු නිෂ්පාදනයක්. 🇰🇷
Makeup එක දාන්න කලින් base එකක් විදියට පාවිච්චි කරන්නත් සුපිරිම product එකක්. 👌
Item has been added to your shopping cart.
View Cart & Checkout